බ්‍රිතාන්‍යය, බෙල්ජියම සහ නෝර්වේ රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට කෙරෙන සියලු ගුවන් ගමන් අද සිට සති දෙකක් නවතා දමන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් මෙම පියවර ගත් බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd