
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට පැමිණියේය. බයිඩන් පිලිගැනීමට ටෙල් අවීව් නුවර බෙන් ගුරියොන් ගුවන්තොටුපොළට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැමිණ සිටියේය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, ඇමෙරිකන් ජනාධිපතිවරයා පිළිගත්තේ ඔහු උණුසුම් ලෙස වැලඳ ගනිමිනි.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, ඊශ්‍රායලය බලා පැමිණියේ හමාස් සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලී සිටින ඊශ්‍රායලයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව හිමිවන බව පෙන්වමිනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ සිටින ඊනියා ඇමරිකානු අධිරාජ්‍ය විරෝධී ජෙපි, සේපි සියයට 3.5ට බැරිද මේකට විරුද්ධව එක්සත් ජාතීන්ට පැමිණිලි කරන්න. සමාජ මාධ්‍යයේ හොල්මන් කරන "ක්ලික් ෆෝස්"එකටත් එකට සම්බන්ධ වෙන්න පුළුවන්.
ශ්රී ලංකාවේ සිටින ඊනියා ඇමරිකානු අධිරාජ්‍ය විරෝධී ජෙපි, සේපි සියයට 3.5ට බැරිද මේකට විරුද්ධව එක්සත් ජාතීන්ට පැමිණිලි කරන්න. සමාජ මාධ්‍යයේ හොල්මන් කරන "ක්ලික් ෆෝස්"එකටත් එකට සම්බන්ධ වෙන්න පුළුවන්.
රුසියා - යුක්රේන යුද්ධය ඉවරයිද?
ලේ තැවරුණු අත්...!