IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බඹරු ඇන 9ක් රෝහලේ

(ප්‍රසාද් රුක්මල් )

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට  බියගම  මල්වානේ ප්‍රදේශයේ සිට පැමිණි සංචාරක පිරිසකට අද (5) එල්ලවු බඹර ප්‍රහාරයකින් නවදෙනෙකු තුවාල ලබා ලුණුගල රෝහලට ඇතුලත් කළබව මඩොල්සිම පොලිසිය පවසයි .

බියගම මල්වාන ප්‍රදේශයේ  දස දෙනෙකුගෙන් සමන්විත  තරුණයන් පිරිසක් මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ඊයේ (4) පැමිණ රාත්‍රි මඩොල්සිම පුංචි ලෝකාන්තය අසල කුඩාරම් ගසා රාත්‍රි ගතකර අද (5) උදෑසන පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් සිටියදි මෙසේ එක්වරම ඒ අසල බැද තිබු බඹර කූඩුවක් ඇවිස්සී මොවුන්ට විදීමට පටන් ගෙන ඇතයි පොලිසිය කීය .

පසුව බඹර ප්‍රහාරයට ගොදුරු වූවන් ඒ මේ අත දිවගොස් ඇති බවත් ඔවුන්ට බඹරුන් එළව එළවා ප්‍රහාර එල්ලකර ඇති බවත් පොලිසිය සදහන් කලේය . පසුව ඒ අවට උදවිය මඩොල්සිම පොලිස් නිළධාරින් එක්වී දුම්ගසා බඹරුන් පළවාහැර තුවාල ලැබූවන් ලුණුගල රෝහලට ඇතුලත් කල බවත් පොලිසිය පවසයි .

 

 

 



අදහස් (0)

බඹරු ඇන 9ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site