
(අංජුල මහික වීරරත්න)
බිඳ දැමීමට කරන උත්සහයන් තුළින් තව තවත් බැඳීම් ශක්තිමත් විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසන්නේ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කියයි.
ජීවිතයෙන් බොහෝ කාලයක් ජනතාව අතර ගතකළ මට ජනතාවගේ ආදරය හුරුපුරුදුය. විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය යන කරුණු මත පදනම් වූ ජනතා ආදරය ලාභ අරමුණු වලින් තොර වූවකි.
එමනිසා, එහි වටිනාකම අන් කිසිදාටත් වඩා වැඩිය. මෙය දේශපාලනික සම්බන්ධතාවයක් පමණක් නොවූ හෘදයාංගම බැඳීමක් නිසාම බිඳ හෙලීමට ද අපහසු බව කිව යුතුමය. බිඳ දැමීමට කරන උත්සහයන් තුළින් තව තවත් බැඳීම් ශක්තිමත් විය හැක. ජන නායකයෙකු ලෙස ලැබිය හැකි උපරිම සතුට, ජනතාව සමඟ ගෙවන මෙම කාලය පුරාවටම මම අත්විඳිමි. සැමට ගෞරවනීය ස්තුතිය පුද කරමි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මයිනා රට කෑවා
හොරු අතර
කව්ද අප්පෙ ඔබ තුමාට මේ පොර වචන ටික ලියල දුන්නේ. ඔබ තුමා කොහෙද ඔහොම ටිකක් ලියන්නේ.
එයාගෙ ෆේස් බුක් එක බලන කෙනෙක් බලාගත්ත දෙං, පත්තරේ දාල අපිට වාත කරන්න එපා.
පැන්නුවාම පැත්තකට වෙලා ඉන්න බැරි , පවුලම එකතුවෙලා කරපු මගෝඩිකම්, මිනීමැරුම්, හොරකම් එලිවේගෙන එන නිසා. මුන් මකබෑවිලා ගියදාට තමයි රටට නිදහස ලැබෙන්නේ.
කාලෙ හරි බැඳීම් වලින් මිදෙන්න
" බිඳ දැමීමට" කියනවාට වඩා " කවුරු කවුරුත් කරපු පව් පටිසන් දෙන්න යන විට " කියල කීවානම් තමා නිවැරදි.
මළ ගෙවල් වල කුලියට අඩන්න ආවයි කියලා ඔවුන් කවදාවත් නෑදෑයන් වෙන්නේ නැහැ ලොක්කා.....
තමුන් ෆේස් බුක් වල මොනවා දැම්මත් වැඩක් නැහැ. බලලෝලි බඩගෝස්තරවාදි තමුන්ගේ කෙරුවාවල් ගැන ලෝකෙම දන්නවා
බැදිම් කඩන්න. ගුරුකම් කොටවන වැඩ මේ ආන්ඩුවේ නැහැ. තමුන්ගෙම ගොලයෙක් ඉයේ කිව්වෙ ආන්ඩුව ලොකු හොද ගමනක් යන්නෙ කියලා. ඒක දැක්කම ගැරඩියාවගෙ ඇවිස්සුනා. පාතාලය බිහි ක්වෘවා කුඩ්ඩො හැදුවා. තමන්ගෙ ගෝලයෝ නේද කුඩු හදන්නේ. කුසිම දෙයක් දන්නෙ නැති මතක නැති බේබී. තමන්ගෙ දරුවෝ හදන්න බැරි එකා කොහොමද රටක් හදන්නෙ. ජනතාවගෙ ආදරේ ගත්තෙ වශි ගුරුකම් වලින් මිනි ඔලු එල්ලන්. කරපු විකාර. අමු මහ සොහොනෙක්. තවමත්. බලන්නෙ කිටවන්න නාකිමයිනා. ට මේ තරුන ඔඅරපුරත් එක්ක හැප්පෙන්න බැහැ. මේ ආන්ඩුව පෙරලන්නත්. බැහැ. මෝඩපුත්තුන්ට හොර පත්වීම් දීලා. උන්ගෙ මොලේ කෑවා හොරකම. වන්චාව පිනට කන්න දුප්පතාගෙ. දේ ඒවා තමයි පුරුදු කෙරුවේ. නාකි මයින ගෙ දෙමව්පියන්. හිරුන්වබිහිකෙරුවාමිනිමරුවන්ව. නාකිමයිනත් කෙරුවේ ඒම්දේමයි. අනුරකුමාරගෙ දෙමව්පියන්ව අදන්නඕන . මිනිමරුවන් හොරුන් බිහි කෙරුව දෙන්නගෙ සොහොනට. නාකිමයිනයි ගොබ්බ ගෝටයි. ජනතාවගෙ මුදලින් මිලියන ගානක් යට කෙරුවා ඔක්සිජන් දීලා නැගිටවන්න. අපායෙ ඇති බලාගන එනකම් ඉක්මනට යන්න
දේශපාලන හිඟන්නෝ දැන්වත් සාමදානයෙන් මැරියන්....
මෙයාගේ පුතා මෙයාට වැඩිය හොදයි. හරි අහිංසක මිනිස්සු
ඇයි ඒ? අපිට මදාවි පවුල් දැන් එපා.
ඇත්ත. සමහරක් බැඳීම් සංස්ථා වානේ කම්බිවලටත් වඩා ශක්තිමත්. ශක්තිමත් බව වැඩි වුණාම, වස් දොස් යන්න බේරේ වැවෙන් ස්නානය කරලා, නාවික කඳවුරක පිහිට ආරක්ෂාව පතන වෙලාවලුත් තියෙනවා. සමහරුන් බැඳීම්වල ශක්තිමත් බව තහවුරු කරගන්න අසල්වැසි රටක පිහිට ආරක්ෂාව පතනවා. සමහරුන් පුටුවට, තනතුරට තියෙන බැඳීම් ශක්තිමත් කරගන්න අහල පහළ අයට කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගහනවා...
කවුරු එක්කද ශක්තිමත් වෙන්නේ...? කුඩු කාරයෝ එක්කද බලලෝභිකම තවත් ගිහින් නැහැ මෙච්චර වයසට ගිහිනුත් ඔබල වගේ එවුන්ට විදවලා මැරෙන්න වෙන්නේ... මේ රටේ මොලේ තියන කිසිම මනුස්සයෙක් මේ වගේ රටම කාපු එකාට කිසිම සහයක් නැහැ.. මොලේ නැති එවුන් එනවා තවත් පස්සෙන්... නමුත් නීතිය එනවා ඊට වඩා පස්සෙන් බලාගන හිටපියවු...
ඒක තමා...