
(ළහිරු හර්ෂණ)
නව රජයේ වෙළඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) වොක්ශෝල් වීදියේ පිහිටි වෙළඳ අමාත්‍යාංශයේදී වැඩ බාර ගත්තේය.
එම අවස්ථාවට අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අමාත්‍යාංශ ලේකම් ජේ.එම්. භද්‍රානි ජයවර්ධන මහත්මිය හා අමත්‍යවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින් හිතවතුන් හා අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න වැඩකාරයෙක් එළියට බැස්සා. හැබැයි කටින් විතරයි.
මෙයාගේ තියෙන්නේ ‘‘පන්ති කාමර‘‘ ආර්ථික න්‍යායවල් මිසක් කිසිම ප්‍රායෝගික වැදගත්කමක් තියෙන න්‍යායවල් නොවේ.
මම අද බඩුවල මිල සේරම ලියාගත්තා. අපි බලමු අවුරුද්දකින් පස්සේ බන්දුල සර්ගෙ වැඩ කොහොමද කියලා...
Rs.2500