IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බදුල්ලේ පැත්තකට අයිස් වැසි

(ප්‍රසාද් රුක්මල් )

දිවුලපැලැස්ස තෙල්දෙණියාය ප්‍රදේශයට ඇද ඇළුණු අයිස් වැස්සක් සමග හමාගිය දැඩි සුළගින් නිවාස තිහකට පමන අලාභහානි වී ඇතැයි බදුලල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

ගස් කොලන් කඩා වැටී මාර්ග අවහිර වී විදුලි රැහැන් ද කඩා වැටීමෙන් ප්‍රදේශයේ විදුලි සැපයුම ද ඇණහිට තිබෙන බවත් දිවුලපැලැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් .ඩී.දේශප්‍රිය මහතා පැවසීය .

මාස කීපයක් තිස්සේ පැවති දැඩි නියගය නිමා කරමින් අද පස්වරුවේ පැය දෙකකට ආසන්න කාලයක් පුරා මෙසේ අයිස් වැස්සක් පතිත වෙමින් දැඩි සුළගක් දිවුලපැලැස්ස තෙල්දෙණියාය ප්‍රදේශය හරහා හමාගිය බවත් ,

මේනිසාවෙන් ප්‍රදේශයේ නිවාස රැසක වහල සෙවිලි කර තිබු සෙවිලි තහඩ, උලු ගැලවී වහලවල් සුලගේ ගසා ගෙන ගොස් ගස්කොළන් කඩා වැටී නිවාස රැසකට අලාභහානි වූ බවද හෙතෙම සදහන් කලේය .

මීට අමතරව සුලං සමග ගස්කොළන් කඩා වැටීමෙන් දිවුලපැලැස්ස තෙල්දෙණියාය මාර්ගයේ රථවාහන ධාවනය ට බාධා සිදුව ඇති අතර , වලස්ගල ප්‍රදේශයේ දී වෝල්ට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් මතට ගස් කඩා වැටී ප්‍රදේශයේ විදුලි බලයද ඇන හිට ඇතයි පොලිස් පරීක්ෂක එම්.ඩී.දේශප්‍රිය මහතා වැඩ්දුරටත් සදහන් කර සිටියේය .

 

 



අදහස් (1)

බදුල්ලේ පැත්තකට අයිස් වැසි

Nandalal DE SILVA - France Sunday, 05 October 2025 01:59 PM

රට පුරා ක්‍රියාත්මක වන "Ice Factory" එකක තවත් ශාකවක් වගෙයි!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site