
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ සිතගල ප්‍රදේශයේ පුද්ගලයකුට බෝතලයකින් ඇණ අද (08) රාත්‍රියේ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් අලගොල්ල මාර්ගයේ පදිංචිව සිටි (36) පුද්ගලයකු මෙලෙස ඝාතනයට ලක්ව ඇත.
මිය ගිය තැනැත්තාගේ බලන්ගොඩ මුලික රෝහලට රැගෙන යාමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd