(ඉන්දිකා රාමනායක)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විමර්ශනයකට අදාළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

වැලිගම, කෝවිල් කන්ද, කඩේවත්ත ප්‍රදේශයේ පදිංචි උදයංග ලක්මාල් හෙවත් ( ෂාටා) (35) නැමැති මෙම සැකකරු සංචාරක මගපෙන්වන්නකු වශයෙන් කටයුතු කර ඇති බවද පොලිසිය කියයි .

සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මග මගහරිමින් සැඟව සිටින බවද පොලිස් පොලිසිය කියයි.