(ඉන්දිකා රාමනායක)
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙකුට ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විසින් මෙම ස්ථෘන මාරුවීම් ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd