
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ජාතික පොලිස් කොමිෂන් සභා ලේකම්ගේ අනුමැතිය මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හා පොලිස් පරීක්ෂකවරුන් 33 කු උදෙසා ස්ථාන මාරු කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි’
එම පොලිස් නිලධාරීන්ගෙන් කොස්ලන්ද , මතුරට, හික්කඩුව ,කැප්පෙටිපොළ, ත්‍රිකුණාමලය , පිළියන්දල, පොළොන්නරුව, වංකාලෙයි හා වවුනියාව පොලිස් ස්ථානාධිපති තනතුර දැරූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 9 දෙනකුට සහ කඩුවෙල පොලිස් ස්ථානාධිපති තනතුර දැරූ පොලිස් පරීක්ෂකවරයෙකු සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා ඇත
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් යුතුව එම ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් මාරු කිරීමේ බලය පොලිස් කොමිසමෙන් ගලවලා පොලිස්පතිගේ අතට දුන්නා නේ. දැන් ඉතින් හිටි කියලා මාරු කරයි තමුන්ගේ සියළුම ආකාරයේ විරුද්දවාදීන්ව.
පොලිසිය දේශපාලනීකරණය වීම යස අගේට වෙනදාටත් වඩා සිදුවෙයි. තමන්ට කන්ට්‍රෝල් නැති ස්ථානාධිපතිවරුන් වෙනුවට හෙංචයියන් දමා ගැනීම ජවිපෙට නුහුරු වෙන්නට බැරිය...
මේ කයිතන් ත්‍රස්තවාදී ආන්ඩුවෙන් පුදුම විදියට පලිගන්නේ...
පුළුවන් නම් පොලිස්පතිතුමනි, ගනේමුල්ලේ පොලිසියේ CI කුමාරසිරි පගා මරුවෙක් සල්ලි දුන් ගමන් සාධරණත්වයක් නැහැ බලන්නේ දුන් එකා දිහා විතරයි. සාධාරණව බලන්නේ අනිත් පැත්තට නෙලනවා නෙලිල්ලක් කුඩු දාලා බෝම්බ දාලා ඇතුලට දානවා කියලා තර්ජනය කරන්නේ මිනිහට ආවවාද දෙන්න නැත්නම් මාරුවිමක් දෙන්න...