IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පරිසර විනාශයට එරෙහිව ‘‘සජබ‘‘ විරෝධතාවක් දඹුල්ලේ

(කාංචන කුමාර ආරියදාස)

පරිසරය විනාශය සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ගෙන්වීමේ ක්‍රියාවලියට විරෝධය පළ කිරීම සඳහා ජාතික සමගි ජනබල වේගයේ සංවිධානය කළ විරෝධතාවක් අද (31) දින පස්වරුවේ දඹුල්ල නගරයේ දී පැවැත්විණි.

ජාතික සමගි ජනබල වේගයේ මාතලේ දිස්ත්‍රික් නායකයෝ රැසක් මෙම විරෝධතාව එක්ව සිටියහ.



අදහස් (0)

පරිසර විනාශයට එරෙහිව ‘‘සජබ‘‘ විරෝධතාවක් දඹුල්ලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site