IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාරක් ඉල්ලා ගැමියෝ පාරට බසිති

(වියලුව වාර්තාකරු)

තම ගම්බිම්වලට යන මාර්ගය අබලන් මාර්ගය  පිලිසකර කර දෙන්නැයි ඉල්ලා වියලුවේ ගම් රැසක 100කට අධික පිරිසක් බදුල්ල - මහියංගන මාර්ගයේ හයේ කණුව ප්‍රදේශය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වෙති.

වියලුව, එගොඩවෙල බටුයාය, 6 කණුව වත්තේකැලේ ආදී ගම්මාන රැසක පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටිති.

බදුල්ල මහියංගන මාර්ගයේ හයේ කණුව එගොඩවෙල හන්දියෙන් ගමන් ආරම්භ කරන වත්තේකැලේ ගම්මානය දක්වා වූ මාර්ගය අබලන්ව වසර ගණනාවක් ගතව ඇතත් තවමත් එය පිළිසකර නොකිරීමට විරෝධය දක්වමින් ඔවුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරත වෙති.



අදහස් (0)

පාරක් ඉල්ලා ගැමියෝ පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site