(දසුන් රාජපක්ෂ)
පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ඇති බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය පවසයි.
දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කිරීම සඳහා පෙර පාසල් වලින් ඉහළ දායකත්වයක් ලැබෙන බැවින් එම අධ්‍යාපන ක්‍රමය විධිමත් කිරීමේ අරමුණින් මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කළ බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (14) පැවසීය.
මෙම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරංන්චියේ හැටියට දැනට පවතින සියලු මොන්ටිසෝරි අහෝසි කර රජයට අනුබද්ධව වෙනම ළදරු පාසල් පිහිටුවීම තමයි අරමුණ. එතකොට දැනට ළදරුපාසල් වලින් තම ජීවිකාව කරගෙන යන ඩිප්ලෝමා ගුරුවරුන්ට මොකද වෙන්නේ?