IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග දෙකක් සැකපිට

(ඉන්දික අරුණ කුමාර)

පුපුරන ද්‍රව්‍ය තොගයක් සන්තයේ තබාගත් පුද්ගලයින් සිවි දෙනකු අද අළුයම් කාලයේ අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.

බකමුණේ සිට අව්ස්සාවේල්ල දෙසට ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් පරික්ෂා කරද්දි මෙම සැකකරුවන් සහ උපකරණ තොගය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකරුවන්සන්තකයේ තිබි ඇමෝනියා ගෑම් 300 යි මිලි ග්‍රෑම් 230 ක් , වෝටර් ජෙල් ග්‍රෑම් 135 ක් ,(ගල් පිපිරිමට ගන්නා) වෙඩි බෙහෙත් ග්‍රෑම් 20 ක්,ඩෙටනේටර් කුරෑ 14 ක්,කුඩා වයර් රෝල් සහ ගල් විදින යන්ත්‍රයක්, වතුර මෝටරයක්, කුළු ගෙඩියක්, ග්‍රීල් කටු 05 ක්, පොල් ගෙඩියක්, බුලත් කොලයක ඔතන ලද මැටි ස්වල්පයක් සහ දෙහි ගෙඩි කිහිපයක් සහ සැකකරුවන් ගමන් ගත් ත්‍රීවිල් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් අවිස්සාවේල්ල- හේවායින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 – 35 පමණ වයස් වල පුද්ගලයෝ වෙති.

 



අදහස් (0)

පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග දෙකක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site