
(ඉන්දිකා රාමනායක)
මීගමුව මුහුදේ ප‍්‍රදේශයේ දී නාවික හමුදා බාරයට ගෙන තිබු ට්‍රෝලර් යාත‍්‍රාවක තිබී කෝටි 60 ට අධික වටිනා අයිස් හා හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
මෙම යාත‍්‍රාව ඊයේ හවස අත්අඩංගුවට ගෙන ඇති අතර අද (4) පෙරවරුවේ කොළඹ වරායට රැගෙනවිත් පරීක්ෂා කරමින් සිටියදී මේවා සොයාගත් බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීගමුවේ නම් ඉතින් කාගෙද කියලා හෙට, අනිද්දා බලාගන්න පුළුවන්...
විගස පුළුස්සා දමන්න... කහ වගේ...