(රංජන් කස්තුරි)
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා හෙට (17) සිට අයදුම්පත් බාරගන්නා බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
එම අයදුම්පත් පෙබරවාරී මස 16 වැනි දින දක්වා බාරගන්නා බවද එම කොමිසන් සභාව කියයි.
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් බාර ගැනීම වසර කිහිපයක් තිස්සේ නතර කර තිබිණ.
මේ අතර දැනට මැතිවරණ කොමිසන් සභාව පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70 කි. ඉන් පක්ෂ 5 ක පමණ අර්බුද පවතින බවද පැවසේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිගත් දේශපාලන පක්ෂ 70 වයි. මේ අතර වවුලා? ගොට්ටා? කුඩල්ලා? දෙපැත් නයා ? හොල්මන? වගේ ලාංචන තියන පක්ෂ කියක් තියනවාද? මෙම පක්ෂ ඔක්කොම එක කොට්ටාශයකට ඡන්දේ ඉල්ලුවොත් ඡන්ද පත්‍රිකාවේ දිග? වැයවන මුදල? වියදම දරන්නේ කවුද?
හතර දෙනෙක් හිටියාම ඇත්ද? පදවාගෙන යන්න එක්කෙනෙකුයි, පිටිපස්සෙන් යන්න තුන්දෙනයි අපට ඉන්නේ. අපි ඉස්සර නම් රටේ ඉතාම බලගතු පක්ෂයක්. කචල් දාගෙන දැන් ත්‍රී වීල් බවට පත්වේගෙන එනවා. ඒකයි ඇහුවෙ ආයිබෝවන්......