IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


නව කොරෝනා ප්‍රභේදයක් සෞඛ්‍ය අංශ විමසිල්ලෙන්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ‘කොවිඞ් 19’ නව ප‍්‍රභේදයක් පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

කොවිඞ් 19 වයිරසය ආසාදනය වන දෛනික රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් ඇති බවත් එම රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම ද වැඩි වී ඇති බවත් චන්න ජයසුමන මහතා මහතා පවසයි.

චන්න ජයසුමන මහතා පවසන්නේ තරුණ වයස් පසු වන්නන්ට ‘කොවිඞ් 19’ ආසාදිතයන් බවට පත්වීමට වැඩි වී ඇති බවත් මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල වාර්තා මේ සති අන්තයේ ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන බවත්ය.

 



අදහස් (2)

නව කොරෝනා ප්‍රභේදයක් සෞඛ්‍ය අංශ විමසිල්ලෙන්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 20 April 2021 02:19 PM

දැන් හෝ සෞඛ්‍ය කටයුතු වලින් හමුදාපති තුමාව නිදහස් කර ඒ කටයුතු වෛද්‍ය විද්‍යා අංශ වලට පවරන්න.මේ ලෙස රටේ ජනතාවගේ සෞඛ්‍ය හා ජීවිත සමඟ තව දුරටත් සෙල්ලම් නොකරන්න.

:       1       2

මුණසිංහ Wednesday, 21 April 2021 02:06 AM

අපේ මිනිස්සු අවරුදු 3ක මඟුල් සතියෙන් කෑවා. සෞඛ්‍ය අංශ කියන ඒව සතේකට මායිම් කලේ නැහැ. මිනිස්සු පොර කෑවේ කන්න බොන්න ගන්න නෙවෙයි. හරියට අවුරුදු 2ක් හෙළුවෙන් හිටිය ගානට ඇඳුම් ගත්තා. නිකන් දෙන ගානට ගත්තේ. එක රෙදි කඩ මුදලාලි කෙනෙක් කිව්ව 1550 ට අවු 2ක් විකුණ ගන්න බැරුව හිටපු ෂර්ට් තොගයක් 1750 ගානේ විකුණගත්ත කියල. දැන් ඉතිං අස්වැන්න නෙලමු. එක එක්කෙනාට දොස් කියල හරියන්නේ නැහැ.

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site