(රංජන් කස්තුරි)
වැඩබලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ නාලක කලුවැව මහතා එම තනතුරේ ස්ථිර කර තිබේ.
නාලක කලුවැව මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර මෙතෙක් ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙසද කටයුතු කළේය.
කලුවැව මහතා මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 10 ක පමණ කාලයක් විවිධ තනතුරු දරා තිබේ.
නාලක කලුවැව මහතාට අමාත්‍ය මණ්ඩල ලේකම් එස් අමරසේකර මහතා විසින් ඊට අදාල පත්වීම් ලිපිය අද (14) ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd