(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවට අද (10) සිට එන්නත් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.
බස්නාහිර පළාතේ බරපතළ රෝගාබාධ ඇති ජනතාවටද අද සිට දින තුනක් එන්නත් ලබාදෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි .
ජනතාවට 1906 දුරකතන අංකය අමතා ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1906 අංකයෙන් බස්නාහිර පළාතටම ඉන්නේ එක ඔපරේටර්ද? කතා කරන්න බැහැ කොහොමටවත්...
කොළඹට කිරි- ගමට කැකිරි- එන්නත් ලක්ෂ ගනන් ආවත්, එන්නත් ගන්න කියා උදේ හවා කීවත් එකම මාත්රාවක්වත් ගන්න තැනක් නැතිව කීදෙනෙක් ඉන්නවද? සමහර අය එන්නත් ගහන තැන් හොයාගෙ ඈත ප්රදේශවලට යනවා . මේ බලන්න කවුරුත් නෑ. හැබැයි එන්නත ගහගන්න කියා මොර දෙනව.