IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිධන් ගන්න ගිය පහක් සැකපිට

(රොමේෂ් මධුෂංක)

කිලිනොච්චිය, ධර්මපුරම්,වට්ටකච්චි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයකින් නිධන් හෑරීමට පැමිනි පුද්ගලයන් 05 දෙනකු මෝටර් රථයක් සහ අධිතාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය පවසයි.

වට්ටකච්චි අම්බු පාලම අසල පිහිටි පුරාවිද්‍යා භූමියක් අසල සැකකටයුතු මෝටර් රථයක් නවතා ඇති බවට ධර්මපුරම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට ගොස් සිදු කළ  සෝදිසියේදී මෙම සැකකරුවන් සහ ඔවුන් පැමිණි මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

නිධන් ගන්න ගිය පහක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site