IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නැගෙනහිර පළාතේ කොරෝනා ප්‍රතිකාර අංශය විවෘත කරයි

(මඩකලපුව වාර්තාකරු ටී.එල්. ජව්ෆර්කාන්)

නැගෙනහිර පළාත සඳහා කොරෝනා වයිරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ විශේෂ  ප්‍රතිකාර අංශය අද (14) මඩකලපුව ශික්ෂණ රෝහලේදී ආරම්භ කරන ලදී.

ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක කේ. කලාරන්ජනී මැතිණියගේ මුලිකතත්වයෙන් ඇරඹිණි.

විවෘතකිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මඩකලපුව දිස්ත්‍රික් මහලේකම්  කලාමති පත්මරාජා මැතිනිය සහභාගිවෙමින් ප්‍රතිකාර අංශය විවෘත කරන ලදී.

කොරෝනා රෝගීන්  6 දෙනකුට  එක වතාවේම  ප්‍රතිකාර ලබා දියහැකි නවීන පහසුකම් ලබාදී ඇති අතර ඇඳන් 60කින් යුක්ත විශේෂ අංශයක් පිහිටුවා ඇත.

මඩකලපුව  අම්පාර  ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කයේ  කොරෝනා රෝගීන්ට මෙහිදී ප්‍රතිකාර ලබාදීමට නියමිතයි.



අදහස් (2)

නැගෙනහිර පළාතේ කොරෝනා ප්‍රතිකාර අංශය විවෘත කරයි

සෙනෙවිරත්න Saturday, 14 March 2020 11:18 AM

ඔබගේ පූර්ව සූදානම අගය කරමි. එයට එක් රෝගියෙකු හෝ නොලැබේවායි පතමි.

:       0       32

Sumith Sunday, 15 March 2020 07:10 AM

ඒ වගේම දකුණු පළාතෙත් පටන් ගන්නකෝ. මොකද හමබන්තොට එහෙම හොදට ඉඩම් එහෙම තියෙනවනේ. ජන ඝනත්වයත් අඩුයිනේ නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31248 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13425 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10980 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 918 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 275 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site