
(රංජන් කස්තුරි)
මාලිමා ආණ්ඩුවේ ක්රියා කලාපයට විරෝධය දැක්වීම සඳ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනරැලිය අද (21) පස්වරැ 2 ට නුගේගොඩදී පැවැත්වේ
ආණ්ඩුව පලවා හැරීමේ පළමු වෙඩි මුරය පත්තු කිරීම සඳහා එම රැලිය සංවිධානය කරන බවත් රට පුරා විවිධ ප්රදේශ වලින් අති විශාල ජනකායක් ඊට සහාය පළකරමින් නුගේගොඩට රැස්වන බවත් ඒකාබද්ධ විපක්ෂය සඳහන්ක් කරයි.
එම ජනරැලියට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන් හා ක්රියාකාරියන් සහභාගිවන බවද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
පා ර් ලි මේන්තුව නියෝජනය කරන සහ ඉන් පිටත විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ නුගේගොඩ ජනරැළියට එක්වන බවට දැනටමත් තීන්දු කර තිබෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නායකයෝ පවසති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රැලියට එන අයට නාමල් බොන්න දුන්නා නම් සෙට් එකක් කෑගහනවා රනිල් හොරා කියලා...අනිත් උන් කෑගහනවා රාජපක්ෂ හොරා කියලා... නියම බොරුව බලාගන්න පුළුවන්.අනේ මෙහෙම ලෝකේ හිනස්සන විහිලු.රාජපක්ශලා දේශපාලනයෙන් හැඳි ගැවිලා ඉවරයි.
ආණ්ඩුව පලවා හරින්නට එච්චර හදිස්සියක් කරලා තියන හොර වැඩ අහු වෙයි කියලා බයයයිද?
චන්දෙන් පැරදිලා ගෙවල් වලට යවපු හොර, දූෂිත දේශපාලුවෝ ටික එකතුවෙලා බලයට එන්න දගලන එක අවස්ථාවක්...
එතකොට සිහින ජනාධිපති දිවුරුම් දෙන්නේ කවද්ද?
බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත පව්ල් පාලනේ අය පාස්කු ප්රාහාරය එල්ලවෙන තැනට වැඩ සිද්ද කෙරුවෙත් දිනය 21. මෙදා සැරේ උන් නැත්තටම නැති වෙලාම යයි.
ඔය ළමයින්ටමයි නේද මේ රැලියේ දේශපාලකයින් කුඩු විකුණන්නේ?...
මහ රෑ කව්දෝ ලයිට් කණුවල තණකොළ එල්ලලා දියකරපු පුන්නක්කු බේසන් පාර දිගට...