IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ධීවරයාගේ මරුවා උණ්ඩයෙන් එයි

(ඉන්දිකා රාමනායක)

සේරුනුවර උප්පුරාල් ප්‍රදේශයේ දී උණ්ඩයක් කපද්දී පිපිරීමෙන් (34) හැවිරිදි ධීවරයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

ධීවරයකු වන මෙම පුද්ගලයා  වෙඩි බෙහෙත් ලබා ගැනීම සඳහා එම උණ්ඩය ග්‍රයින්ඩරයකින් කපමින් සිටියදී ඒ පුපුරා ගොස් ඇති බවද පොලිසිය කියයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා සේරුනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

 



අදහස් (0)

ධීවරයාගේ මරුවා උණ්ඩයෙන් එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 553 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 716 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 295 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site