
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ලංකා ධීවර සංස්ථාව රුපියල් කෝටි එකසිය හැටක ණය කන්දක සිරවී සිටින බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයෙ (12) පැවසීය.
එසේම ධීවර සංස්ථාව මාළු ව්‍යාපාරිකයන්ට රුපියල් කෝටි හැත්තෑවකට වැඩි මුදලක් ගෙවා නැතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලටද කෝටි හැත්තෑවක මුදලක් ගෙවීමට අැති බව සදහන් කළේය.
දැන් ඒ ණය ගෙවමින් සිටින බවදෙ ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපෝ ඕක සුළු දෙයක් නේ, එක මහත්තෙක් කිව්වා ඡන්දයට කලින් ලංකාවේ ණය ගෙවන එක ඒ මහත්තයාට සුළු දෙයක් කියල.
මහ මුහුදෙ මාලුන්ට කන්න දීලද හදන්නේ...