(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල සුමුදු රාජපක්ෂ මාවතේදී සිදුකළ මෙහෙයුමකදී කල්මුනේ සිට පැමිණි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සුමුදු රාජපක්ෂ මාවතේ මහල් නිවාස සංකීර්ණයක සෝදිසි මෙහෙයුම් වල නිරත පොලිස් නිලධාරීන් මෙම පුද්ගලයන් දෙදෙනා අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයන් දෙදෙනා දෙහිවලට පැමිණියේ කුමක් සඳහාද යන්න නිශ්චිත ලෙස අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව පොලිසිය කියයි.
වයස අවුරුදු 27 සහ 29 අතර පසුවන පුද්ගලයින් දෙදෙනා ගෙන් වැඩි දුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවයිනේ සෑම නිවසකම, සෑම ගොඩනැගිල්ලක සෑම බිම් අඟලක්ම පරීක්ෂා කරන්න..
මේ ව්‍යවසනයෙන් ගැලවෙන්න නම් සාමයට ලැදි ශ්‍රී ලාංකික මුසල්මානුවගේ මැදිහත්වීම අවශ්‍ය වේ..