(නිමන්ති රණසිංහ)
කොරෝනාව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර තිබු දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදාහළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය .
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ මහවස්කඩුව දකුණ මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩි පොලිස් බල ප්‍රදේශයේ පෙරියකල්ලාරු දෙක , පෙරියකල්ලාරු 3 සහ පෙරියකල්ලාරු 3 දකුණ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ බෙරමන දකුණ හුදකලා බවින් නිදහස් කළේය.
එමෙන්ම උදෑසන 6.00 සිට මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් වසමේ සාගරාදෙනිය ප්‍රදේශය හුදකලා කළ බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd