
(සුජිත් හේවාජුලිගේ)
දූෂිත නිලධාරීන් හාරසීයක් පමණ පසුගිය කාලයේදී පොලිස් සේවයෙන් ඉවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එල්.යූ වුට්ලර් මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති වැඩමුළුවකදීය.
පොලිස් දෙපාර්තමේන්තුවේ අසූ දාහකට ආසන්න නිලධාරීන් පිරිසක් සිටින බවත් ගෙදර යැවූ වැඩි පිරිසකට ඇත්තේ විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනා බවත් ඔහු සදහන් කළේය.
මේ අතර විෂ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් සීයකට වැඩි පිරිසක් මෑත කාලයේදී වැඩ තහනමට ලක් කෙරිණ.
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1011
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දූෂිත නිලධාරීහු 400ක් පොලීසියෙන් දොට්ට
බකල ජයා Sunday, 23 November 2025 01:37 PM
තව 60,000යි අයින් කරන්න ඉන්නේ. ඒ වැඩේට සුබ පැතුම්!