
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
දේශපාලඥයන් සමූපකාරයේ දේපළ පසුගිය කාලයේදී කොල්ලකා ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
දුර්වල වී ඇති සමූපකාර පනත නැවත සකස් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම බැංකු නියාමන පනතක් සකස් කිරීමටද කටයුතු කරගෙන යන බව අමාත්‍යවරයා කීය.
හොඳම සමූපකාරයට සම්මාන දෙන වැඩපිළිවෙළක් ආරම්භ කරන බව පැවසූ අමාත්‍යවරයා බිඳ වට්ටපු සමූපකාරය යළි ගොඩනඟන බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd