(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මවන තරම් යකෙක් මෙතන නැතැයි අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායකාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. හර්ෂණ නානායක්කාර මහතා මේ බව පැවසූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

"තොරතුරු විකෘති කිරීමෙන් තොරතුරු අඩුවෙන් දීමෙන් නොයෙක් සංවිධාන විසින් අන්තර්ජාතික සහ දේශීය පාර්ශ්වකරුවන් නොමඟ යැවීමක් කරලා තියෙනවා.ඒක නිසා තමයි මේ තරම් කළුවට යකෙක් නිර්මාණය කරන්නේ යනුවෙන්ද හර්ෂණ නානායක්කාර මහතා කීය.