(යොහාන් භාසුර)
දුම්රිය නියාමකයන් සේසයෙන් ඉවත්වීමෙන් පැය දෙකකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ දුම්රිය ධාවනය නැවත ආරම්භ කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
දුම්රිය නියාමකයන් හිටි හැටියේ සේවයෙන් ඉවත්වීමෙන් මෙම තත්වය ඇති වූ බව කී ජයසුන්දර මහතා ප්‍රමාද වූ දුම්රිය දෙකක් මේ වන විටත් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පොල්ගහවෙළ සහ කන්කසන්තුරේ දක්වා පිටත්ව ගිය බව ද සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දුම්රිය යළි ටික ටික ධාවනයට