(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ආසාදිතයන් කිහිපදෙනකු හමුවීම නිසා වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම නැවත විවෘත කළ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා පවසයි.
මේ අතර කොවිඩ් ආසාදිත සේවකයන් දෙදෙනකු හමු වීම නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර අපරැක්ක පිවිසුම වසා දමා ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd