IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තෙවසරක් තිස්සේ පාරේ වැඩ එතනමයි:ගැමියෝ පාරට බසිති

(ප්‍රසන්න පත්මසිරි)

වසර තුන හමාරක් තිස්සේ වැඩ අතරමග නැවති තිබෙන හොප්ටන්-බිබිල මාර්ගය ඉදිකර දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු ලුණුගල නගර මධ්‍යයේ අද  (04)  දවල්  උද්ඝෝෂණයක නිරතව වූහ..

බදුල්ල චෙන්කලාඩි ඒ 5මාර්ගයේ හොප්ටන්-බිබිල අතර කිලෝමීටර් 22ක පමණ දුරක මාර්ගය ඉදිකිරීමට වැඩ ආරම්භ කර වසර තුන හමාරක පමණ කාලයක් තිස්සේ වැඩ අතර මග නවතා ඇතැයි උද්ඝෝෂකයෝ කීහ.

මේ නිසා රිය අනතුරු සිදුවන බවත් අබලන් මාර්ගය වැස්සට වාරිමාර්ගයක් වන බවත් කියන ප්‍රදේශවාසීන් පසුගිය කාලය පුරාම නිතර රිය අනතුරු රැසක් සිදුව තිබෙන බව ද කියයි.

පැය දෙකක් තිස්සේ උද්ඝෝෂණයේ නිරතවු ප්‍රදේශවාසීන්ට මාර්ගය ඉදිකරන සමාගම් සමග  සාකච්ජා කිරීමට පොලිසිය තීරණය ගැනීමත් සමග විරෝධතාවය තාවකාලිකව නවතා දැමීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ.

 



අදහස් (0)

තෙවසරක් තිස්සේ පාරේ වැඩ එතනමයි:ගැමියෝ පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site