
(ළහිරු හර්ෂණ )
සුලභව භාවිතා කරන ඖෂධ වර්ග දෙකක් වන තයිරොක්සින් සහ ට්‍රැමඩොල් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිපදවා එළිදැක්වීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(06) දින රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේදී සිදු විය.
බැසිල් රාජපක්ෂ, ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්යං චන්න ජයසුමන, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා , ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එකවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන ආණ්ඩුවට බැණ බැණ ඒවාම විවෘත කරන එකත් සෞභාග්‍යය තමයි.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2019 බාර දුන්නේ රුපියල් බිලියන 2ක හිඟ මුදලක් එක්ක. තව අවුරුද්දක් ගියා නම් පෞද්ගලික අංශයට විකුණනවා.
තයිරොක්සීන් සැකසීම ආරම්භ කළේ 2009 දී මම ය. නමුත්. මා පසුපස පැමිණි සභාපතිවරු මෙම ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් නොදක්වති. SPMC හි සාමාන්‍යාධිකාරීවරයා මුළු ඉතිහාසයම දනී. කෙසේ වෙතත්, තයිරොක්සීන් ප්‍රවර්ධනය කිරීම ගැන ස්තූති කරන අතර SPMC නිෂ්පාදනය අඛණ්ඩව කරගෙන යනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
එය ප්‍රීතිමත් ආරම්භයක් පමණි. ජාතියක් ලෙස ඉදිරියට යාමට සුභ පැතුම්.
හොද දෙකට හොදයි කියන්න දිව නැමෙන්නේ නැත්තේ අපේ ජාතියේ වරදක් වෙන්න ඇති
ඉතාමත්ම හොද දෙයක්.කුමක් හෝ දේශීයව නිෂ්පාදනය කරනවා නම් කව්රුන් කරත් අප එය හදවතින්ම අගය කරන්නෙමු.ඔබලාට තව නිෂ්පාදන අප රට තුලම නිෂ්පාදනය කිරීමට හැකි වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි...
අපේ රජය කලොත් හොඳ වැඩක්මයි