
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න )
ත්‍රිවිධ හමුදාව ප්‍රතිව්‍යුහගතකරණයට කමිටුවක් පත් කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදි අද පැවසීය
ගුවන් හමුදාවේ ගුවන් යානා රැසක් අබලන් වී ඇතැයි කී නියෝජ් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විනයගරුක හමුදාවක් බවද ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඔක්කොම වහලා දාලා සොල්දාදුවෝ ටික ගෙදර යවලා... උතුරට එදාම පොලිස් බලතල ටික දුන්නානම් ඉවරයි
තවත් අලුත් ටෙන්ඩර් මගඩියක් වගේ. දැන් අපිට මේ ආන්ඩුවේ හැම ක්‍රියාකාරකමක් ගැනම සැකයෙන් බලන තත්වයට වැඩ සිද්ධ වෙලා එක අවුරුද්දක් විතරක් ගතවීමෙන්ම.