
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)
ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධතා කමිටුවක් පිහිටුවා අවශ්‍ය තීන්දු තීරණ ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
මෙවැනි දේවල් ඇතිවීම වැළැක්වීමට රජය වහා මැදිහත් විය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා පොලිස් ඇමතිට වාර්තාවක් දෙන්න කියලා ජනාධිපතිතුමාට නිහඬව සිටිය නොහැකි බවද සඳහන් කළේය.
ප්‍රශ්නයක් නිර්මාණය වනවිට ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රාදේශීය ලේකම්ටද යුතුකමක් තිබූ බවත් ඒ ලේකම්වරුන් යුතුකම ඉෂ්ට කළාදැයි සෙවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුවෙත් හොදම එක, ඒකාබද්ධ නොවෙයි මලබද්ධ කමිටුවක් වත් පිහිටුවන්න ඕනා නැහැ. අධිකරණ තීන්දු කරයි කරන්න ඕනා මොනවද කියලා එතකම් ආණ්ඩුවේ සහ විපක්ෂයේ මොංගල් කටවල් වහගෙන ඉන්නවාද ?
පක්ෂය ඇතුලේ තියෙන ගැටළුවත් ලිහගන්ඩ බැරුව මොනවද මේ ළාමක ටින් ටින් කියන කතා?
නීතිය අතට ගෙන නීච වැඩ කරලා මිනිස්සු නොමඟ යවන්න එපා