( +++ හසිත රංග ගුණතිලක)
දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්වය හේතුවෙන් තැඹිලි මිල ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසති.
කොළඹ, කළුතර සහ ගාල්ල ඇතුළු දිවයිනේ බෙහෝ ප්රදේශවල මේ වන විට තැඹිලි ගෙඩියක් රුපියල් 80 ත් 100 ත් අතර මිලකට අලෙවි වන බව ඔවුහු පවසති.
දැඩි අව්රශ්මිය නිසා මහජනතාව වැඩි වශයෙන් මෙම දිනවල තැඹිලි පානයට නැඹුරුව සිටින බවත් ඊට සාපේක්ෂව තැඹිලි මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් වෙළෙන්දෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ නියඟය ආවම වහින්න ගත්තම එළවලු, හාල්මිල අඩු වැඩි වුණාම මිල එහෙම අඩු වැඩි වෙන්න දෙනවා නම් ආණ්ඩු මොකටද අහපු බූරුවොත් හිටියා... දැන් ඔවුන් කට වහගෙන කියන ගණන් දීලා බඩු ගන්නවා. මොකද මේ ආණ්ඩුව ජාතිප්රේමී යුද වීරයින්ගේ ආණ්ඩුවක් නේ...
වස පිරුණු පැණි බීම බෝතලේ කට 100ක් දෙන්න පුළුවන් නම් තැඹිලි ගෙඩියකට 100ක් දෙන එක අසාධාරණ නැහැ.
69 ලක්ෂයට දැන් සැපද කියලා තමයි අහන්න වෙන්නේ...
කවුද කියන්නේ .කොළඹ 100 ට වත් හොයාගන්න නැහැ