(ජයන්ත සමරකෝන්)
පසුගිය ජූනි මාසයේ පැවති තැපැල් සේවක වැඩ වර්ජනයට සහභාගී වූ වෘත්තිය සමිති නායකයින් ඇතුළු නිලධාරීන් 668 දෙනෙකුට හොර පාරෙන් උසස්වීම් ලබාදී ඇති බවට තැපැල් වෘත්තිය සමිති නියෝජිතවරු චෝදනා කරති.
ප්රධාන පෙළේ වෘත්තිය සමිති දෙකකට අයත් නායකයින් දෙදෙනෙකුද මේ අතර වන බව වෘත්තිය සමිති ප්රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති දැයි හෙළි කරන්න