(රංජන් කස්තුරි)
තැපෑලෙන් ඡන්දය දීම සඳහා වන ඉල්ලුම්පත් බාර ගැනීම මේ මස 16 වැනිදින මධ්‍යම රාත්‍රී 12 න් අවසන් කෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මැතිවරණ රාජකාරීවල යෙදීමට නියමිත රාජ්‍ය නිලධාරීන් තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලබන අතර අදාල ඉල්ලුම්පත් තේරීම්භාර නිලධාරීන් වෙත බාරදිය යුතු බවද එම කොමිසම කියයි.
තැපැල් ඡන්ද ඉල්ලුම්පත් සම්පූර්ණ කිරීම සඳහා 2019 ඡන්දහිමි නාමලේඛනයේ තොරතුරු උපයෝගීකර ගන්නා ලෙසද මැතිවරණ කොමිසම තැපැල් ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd