සබරගමුව,මධ්‍යම,උතුරු-මැද,ඌව සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඇතැම් විට මිලි මීටර් 50ට වැඩි තද වැසි ඇති විය හැකි බවද දැනුම් දෙයි.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ වැසි ඇති වේ. වැසි සමග තද සුළං හා අකුණු ඇති විය හැකි බව ද අනතුරු අඟවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd