IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඩෙවොන්වත්තේ අනතුරින් කතක් මරුට දෙකකට තුවාල

(රංජිත් රාජපක්ෂ)

වත්තල සිට නානුඔය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් දිඹුල ඩෙවොන්වත්ත ප්‍රදේශයේදී ලොරි රථයක මුහුණට මුහුණ ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණියක ජිවිතක්ෂයට පත් වි තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන් කොටගල ප්‍රාදේශිය රෝහල වෙත (23) දින ඇතුලත් කල බව දිඹුල පොලිසිය පවසයි. තුවාලකරුවන් අතර ත්‍රිරොද රියාදුරාද සිටියි.

නානුඔය කෙල්සිවත්තේ පදිංචි 25 හැවිරිදි තරුණියක මෙසේ මියගොස් ඇත.

වත්තල සිට නානුඔය ප්‍රදේශයේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගි විම සදහා යමින් සිටි මෙම අනතුර සිදුව තිබේ.

 



අදහස් (0)

ඩෙවොන්වත්තේ අනතුරින් කතක් මරුට දෙකකට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 552 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 716 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 295 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site