ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක ද ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු 14 දෙනා අතර සිටින බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙම සේවිකාව රත්ගම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක බව දවාර්තා වී තිබේ. ගාලු දිස්ත්‍රික්කයෙන් ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු රෝගියකු වාර්තා වූ පළමු අවස්ථාව මෙය බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd