IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඩුබායිහි සිනමාහල්-ව්‍යායාම් මධ්‍යස්ථාන වසාදමයි

 

ඩුබායිහි සියලු ව්‍යායාම් මධ්‍යස්ථාන සහ සිනමාශාලා මාර්තු  මාසය අවසන් වනතුරු වසාදැමීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික සංවර්ධන දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරෝනා වයිරසය ආසාදනය වූවන් සංඛ්‍යාව 86 දක්වා ඉහළයාමත් සමඟ මෙම පියවර ගෙන ඇත.

රාත්‍රී සමාජශාලා ආශ්‍රිත සියලු උත්සව කටයුතු වසාදැමීමට පියවර ගත් බව අබුඩාබිහි සංස්කෘතික සහ සංචාරක කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බලධාරීන් සඳහන් කළේ, මංගලෝත්සව, විනෝදාත්මක අවස්ථා ආදී මහජනයා එක් රැස් වන ස්ථාන සියල්ල සතිඅන්තය වනවිට වසාදැමීමට කටයුතු කරන බවය.



අදහස් (0)

ඩුබායිහි සිනමාහල්-ව්‍යායාම් මධ්‍යස්ථාන වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 857 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site