
ෆ්ලොරිඩාවේ පිහිටි, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අයත් මාර්- අ-ලාගෝ නම් නිවාඩු නිකේතනය පිරිසිදු කර විෂබීජ හරණයට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ඉකුත් දිනකදී එම නිවාඩු නිකේතනයේ පැවති රාත්‍රී භෝජන සාදයක් සඳහා ඇමෙරිකානු ජනපති, බ්‍රසීල ජනපති ඇතුළු දෙස් විදෙස් උසස් නිලධාරීහු රැසක් රැස්වූහ.
ඉන්පසු කළ වෛද්‍ය පරීක්ෂණවලදී එහි සිටි කිහිපදෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගැනීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.
පිරිසිදු කිරීමේ කටයුතු වෙනුවෙන් නිවාඩු නිකේතනය සඳුදා දිනයේදී වසාදමන බව එහි රැස්වන සාමාජිකයන්ට විද්‍යුත් තැපෑල මගින් දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd