
ප්‍රවීණ, හාස්‍යොත්පාදක රංගන ශිල්පියෙකු වූ ටෙනිසන් කුරේ මහතා අද(28) මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතා 68 වන වියේ පසුවිය.
අසනීපවී සිටීම හේතුවෙන් මීට දින දෙකකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි ඒ මහතා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියේය.
මොරටුව, විල්ලෝරා වත්ත, අංක 79/1 දරන ඒ මහතාගේ නිවසේ, දේහය තැන්පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශුවර් නෑ හොඳට බලන්න කියන්න..
නිවන්සුව ලැබේවා.!
සැනසු සිනාවෙන්-රසික හැම සතුටෙන් නිහඩ වුන සිනාවෙන්-යන්න ගිය ඔබ නොමියේය මතකෙන්. සුබ ගමන්!!!
සැනසු සිනහවෙන්- රසික හැම සතුටින් නිහඩ වුන සිනාවෙන්-යන්න ගිය නුබ නොමියේය මතකෙන්..සුබ ගමන්!!!
ඔබට නිවන්සුව.!
අප හා රටම හිනැස්සු, රටම ප්‍රීතියෙන් තැබූ ඔබගේ මේ වියෝව අසා අපි හදවතින්ම දුක්වෙමු. ටෙනී, ඔබට නිවන් සුව පතමු.!
මැත යුගයේ සිටි හොඳම විකට නළුව. ඔහුට නිවන් සුව අත් වේවා.!
බරපතල පාඩුවක්.. අති දක්ෂ නලුවෙක්.
රටම හිනැස්සූ ඔහු නොකියාම යන්න ගියේ රසික හදවත් සංවේගයට පත්කරමින්... ඔබට නිවන් සුව ලැබේවා...!!!
නිවන් සුව ලැබේවා...!!!
ඔහුගේ අඩුව සදාකල් අපිට දැනෙවි. ඔහුට නිවන් සුව ලැබේවා.!
උතුරේ රාහුල හිමි තුලින් කරලියේ දශ්කම් පෑ ඔබ රැල්ල බබර වැනි නාට්‍ය තුලින් වේදිකාවෙ දස්කම් පෑ ඒ යුගය සිනමාව තුලින් වැසී ගියේය . ටෙනී ඔබට නිවන්සුව.!
දහසක් දුක් කම්කටොලුවලින් පීඩා විඳිමින්, මැරී නොමැරී ජීවත්වන මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ චිත්ත සන්තාපය මොහොතකට හෝ සුවපත් කළ ඔබට මගේ ආදරණීය උපහාරය.. ටෙනිසන් කුරේ මහත්මයාණෙනි ඔබ උතුම්වූ මෝක්ෂ සැප ලබා දෙව් මව් තුරුලේ සැතපේවා...!!!
නිවන් සුව ලැබේවා..!!!
ටෙනිසන් නලුවෙකුට වඩා අති දක්ෂ තිරකථා රචකයෙක් බව හුඟ දෙනෙක් දන්නේ නැහැ. ඒ බව හොඳින් දැනගත් දිනේෂ් ප්‍රියසාද් ඔහුගේ පෙරළිකාරයේ චිත්‍රපටයේ තිර රචනාව දෙන්නේ ටෙනීට. තවදෙයක්, ටෙනීට වටිනාකමක් දෙන්න ඕන නිසා විජය කුමාරතුංගයන්, ඔහු නිෂ්පාදනය කළ වරදට දඬුවම චිත්‍රපටියේ තිර රචනාව ටෙනිසන් ලවා ලිියවාගෙන විජයගේ චරිතයට වඩා ටෙනිසන්ගේ චරිතය ඉස්මතුවන විදියට කථාව ලියන්න කියලා එදා විජය කියලා තිබුණා.
සාමදානයේ සැතපෙන්න.
නිවන් සුව ලැබේවා..!!!
මේ මනුස්සයා සිංගප්පූරුවට ගෙනියන්න කෙනෙක් හිටියේ නැද්ද? නිවන් සුව ලැබේවා..!!!