(රංජන් කටුගම්පල)

ගම්පහ ජ්‍යෙතිර්විද්‍ය හා ආයුර්වේද සේවා මණ්ඩලය සහ ශ්‍රී පාලි ජ්‍යෙතිෂ්‍ය සේවාව එක්ව සංව්ධානය කරන ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්‍රීය වැඩමුළුව සහ සහතික පත් ප්‍රදානය මාර්තු 12 වැනි ඉරුදින ගම්පහ නයිවල හොටෙල් ග්‍රෑන්ඩ් ජනිරු උත්සව ශාලාවේ පැවැත්වේ. 

මෙහිදී ක්‍රිෂ්ණමූර්ති පද්ධති නිර්මාතෘ මහාචාර්ය කේ.එස්. ක්‍රිෂ්ණමූර්ති මහතාගේ පුත් මහාචාර්ය හරිහරන් ක්‍රිෂ්නමූර්ති මහතා ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.

වැඩි විස්තර [email protected] වෙබ් අඩවියට පිවිසිමෙන් ලබාගත හැකියි.