
(ගයාන් සූරිය ආරච්චි)
පුද්ගලයකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.
වැල්ලවත්ත හැව්ලොක් සිටි හීදී ඉකුත් අට වැනි දා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකුට පහර දුන්නැයි කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd