(අජන්ත කුමාර අගලකඩ)
මහජන ඒකරාශීවීම් තවදුරටත් සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත
ඒ සඳහා නව ගැසට් නිවේදනයක් නිකුත් කරන්නැයි කැබිනට් මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී ඇත .
මහජන ඒකරාශි වීම් තවදුරටත් සීමා කෙරෙන නව ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපයේදී නිකුත්වීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැනි දේවි මුට්ටි දේවි මේ වගේ හරක් තමයි අපව පාලනය කරන්නෙ ,ඒ අපේ වරදින්
රට විවෘත කිරීමට එන්නත්කරණයෙන් 50% ක් වත් නිම කරන තෙක් සිටියානම් මෙහෙම වෙන්නේ නැහැ .පැණි බිබී මුට්ටි ගඟේ දැම්මා .
බාස් පැණි බෙදනකොට ඔහොම කිව්වේ නැහැනේ
ඔබතුමිය වහාම ඉල්ලා අස්විය යුතුයි.