
(නිමල කොඩිතුවක්කු)
ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප‍්‍රධාන කාර්යාලය ඇතුලූ දිවයිනපුරා ශාඛාවල සියලූ සේවාවන් නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව එහි සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා සඳහන් කරයි.
රට තුළ ව්‍යාප්තව පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බව සභාපතිවරයා පවසයි.
ඊ චැනලින්ග් සේවාව මගින් කලින් වේලාවන් වෙන්කර ගත් සේවා ලාභීන්හට නැවත සේවා ලබාගැනීමට පැමිනිය යුතු දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම් දෙනු ලබන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd