
(ඉන්දිකා රාමනායක, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ලාල් එස් කුමාර)
කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සඳහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බව කියන දෙදෙනකු පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ හතරක් සමග කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව රාගමට හැරෙන හන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පරික්ෂා කිරීමේදී එහි පැදිකරු විසින් සඟවා ගෙන සිටි ඉහත පිස්තෝලය සහ ජීව උණ්ඩ හතම සොයාගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුධ සමග අසුවෙනවා නම් ඔවුන් පාතාලයෝ. ඔවුන් ලත් තැනම ලොප් කරන්න කව්රුත් ප්‍රශ්න කරන්නේ නැහැ. ප්‍රශ්න කලොත් එයත් පාතාලයෙක්.