(සුමිත් පොතුපිටිය)

කළුතර විශේෂ කාර්ය බළකා කදවුරේ දී ගිනි අවියක් පත්තුවී සැරයන්වරයකු මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ එම කදවුරේ පුහුණු අංශයේ රාජකාරි කරන සැරයන්වරයකු බව සදහන් වේ.

මියගොස් ඇති සැරයන් වරයාගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි .

කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වති .